1080p / Full HD
Ben 10: Ultimate Alien (2010–2012) – සිංහල හඬකැවූ
2010 · එක් episode එකක් ~22 min · සිංහල හඬකැවූ / Sinhala Dubbed · Animated TV Series
Cast: Seasons: 3 Episodes: 52
Ben Tennysonගේ රහස් අනන්‍යතාව ලෝකයට හෙළිවීමෙන් පසු, ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම තවත් අමාරු වෙනවා. මේ අතර Benට Ultimatrix නම් නව උපකරණය ලැබෙන අතර, එමඟින් aliens වල සාමාන්‍ය form වලට අමතරව තවත් බලවත් Ultimate Forms බවට පත් වීමට හැකි වෙනවා. Gwen සහ Kevin සමඟ එක්ව Ben, Aggregor, Vilgax සහ තවත් ප්‍රබල සතුරන්ට එරෙහිව සටන් කරමින් ලෝකය සහ විශ්වය ආරක්ෂා කරනවා. 👽⌚🔥
Download
Download link not added
Watch Online
No player URL added yet. Add an MP4, HLS (.m3u8), or Google Drive share link from the admin panel.
REQUEST CENTER
Movie Request
ඔයාට ඕන Movie / Series එක අපිට request කරන්න. Title එක දාලා submit කරන්න.